බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසීය.
ඇය එසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගායේ දී පැවැති සාකච්ඡාවක දීය.
ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන් දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නැති බවද මෙහිදී අනාවරණය විය.
ශ්‍රී ලංකාව කාළගුණික දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතින අතර මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර මෙමඟින් වාර්ෂිකව විනාශවන පුද්ගල හා දේපළ අති විශාල බවද නිළධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.…
Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි සිනමා කෘති…
Yaris කාර් රථය ලක්ෂ 75ක් පමණ වන බවත් Toyota Corolla හයිබ්‍රිඩ් කාර් රථය ලක්ෂ 180ත්…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්…
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ…