Yaris කාර් රථය ලක්ෂ 75ක් පමණ වන බවත් Toyota Corolla හයිබ්‍රිඩ් කාර් රථය ලක්ෂ 180ත් – 190ත් අතර මිලක් වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.
Vitz කාර් එක දැන් එන්නේ Yaris කියලා. 2005 ත් 2007ත් අතර පරණ එකක් ගත්තොත් ලක්ෂ 50- 60කට විතර ගන්න පුලුවන්. අලුත් වාහනයක් ගත්තොත් ලක්ෂ 85ක් වෙනවා.
Wagon R එකක් 2005 ත් 2007 ත් අතර එකක් ගෙනාවොත් ලක්ෂ 50කට විතර දෙන්න පුලුවන්. අලුත් එකක් වුනොත් ලක්ෂ 75ක් විතර වෙනවා.
Premio වාහනයක් ගත්තොත් ලක්ෂ 90ක් විතර වෙනවා. Premio අලුත් එක එන්නේ Prius කියලා. Prius අලුත් එකක් ගෙනත් දෙන්න පුලුවන් ලක්ෂ 120කට 130කට විතර දෙන්න පුලුවන්. Toyota Corolla හයිබ්‍රිඩ් එකක් ලක්ෂ 180ක් 190ක් වෙනවා.
වාහන වෙළදපොලේ මිල වැඩි වෙන්නේ නෑ. දැන් වාහන වෙළදපොලේ තියෙන්නේ අසම්මත මිලක්. ඉස්සර වාහනවලට මිලට පදනමක් තිබුණා. අද තියෙන වාහන මිලට පදනමක් නෑ.
වසර හතක් පරණ වාහන ලංකාවට ගෙන්වන්න අවසර දෙන්න. 2018 වාහන ගෙන්වන්න අවසර දෙන්න.කියලයි අපි කියන්නේ.
ජපානයේ ඉස්සර වාහන විකුණලා අලුත් ඒවාට යනවා. දැන් ජපානයේ වාහනයක් ඕඩර් කරලා ගන්න අවුරුද්දක් විතර වෙනවා. ඒ නිසා අවුරුදු පහත් නැතිනම් අවුරුදු හතක් පරණ වාහන ගෙන්වන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා.
අමෙරිකා එක්සත් ජනපදය තුළ TikTok යෙදවුම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව තහනම් කෙරෙන බව විදෙස්…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.…
Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි සිනමා කෘති…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්…
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ…