දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් වෙන් කර ඇති බවත් එම ටිකට් විවිධ පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි මාධ්‍ය හෙළි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක්…
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන…
ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය…
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (18) විටින් විට වැසි හෝ…
අමෙරිකා එක්සත් ජනපදය තුළ TikTok යෙදවුම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව තහනම් කෙරෙන බව විදෙස්…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට…