ශ්‍රී ලංකා

මහින්ද රාජපක්ෂට මාසෙකට ගෙදර කුලිය ලක්ෂ 46යි, නොගෙව්වොත් එළියට, නිතීය අනුව පඩිය 30,000ක් ගෙවනවා  – මෙන්න ජනපතිගේ තීරණය!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බවත් එම නිවසෙහි පමණක් වටිනාකම මාසික කුලිය ලක්ෂ 46ක් වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ.

එය නිවසෙහි වටිනාකම පමණක් වන බවත් ඉඩම තවමත් තක්සේරු කර නොමැති බවත් එහිදී ඔහු සඳහන් කර සිටියා.

පනතෙහි පවතින ආකාරයට හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් හිමි විය යුතු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට වැටුපෙන් තුනෙන් එකක මුදලක් ලබා දෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

‘එක්කෝ හිටපු ජනාධිපතිට ගෙයක් හිමි නැත්තම් පඩියෙන් තුනෙන් එකක් හිමි.. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා.. ඒ කියන්නේ 30,000ක්.. එහෙම නැතනම් ඉතුරු සල්ලි ටික දීලා කුලියට ඉන්න පුලුවන්.. කුලිය දුන්නේ තැතනම් එළියට..ලක්ෂ 46ක් මාසේ කුලිය

Ceylon News Factory

Recent Posts

යෝෂිත රාජපක්ෂට එරෙහි​ව තවත් නඩුවක්!

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත…

4 hours ago

යෝෂිත රාජපක්ෂට ඇප!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද…

5 hours ago

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට !

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26)…

7 hours ago

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

7 hours ago

නව පාසල් වාරය අදින් ඇරඹේ !

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.…

7 hours ago

යෝෂිතගේ ජායාරූපය කුමක්ද? විළංගු නොදැම්මේ ඇයි? – පොලිසියෙන් පැහැදිලි කිරීමක්!

සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ…

19 hours ago