අමෙරිකා එක්සත් ජනපදය තුළ නැවත TikTok සේවාව ආරම්භ කර තිබෙනවා.
ඒ, එරට තුළ පැනවූ TikTok තහනම අත්හිටුවමින් සහන කාලයක් ලබා දීම සඳහා විධායක නියෝගයක් නිකුත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.
මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව මිලියන 170ක් වූ TikTok පරිශීලයකයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූති පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හේතූන් මත එය තහනම් කිරීමේ නීතියක් බලාත්මක වීමෙන් පසු, ජනවාරි 18 වන සෙනසුරාදා සවස ByteDance සමාගම TikTok යෙදුම අමෙරිකානු පරිශීලකයින් සඳහා අක්‍රීය කෙරුණා.
ByteDance සමාගම විසින් TikTok තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනයක් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරි 17 වන දා ප්‍රතික්ෂේප කෙරුණා.
2024 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන නිකුත් කර…
මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික…
මාතර මහ රෝහල, කඹුරුගමුව රෝහලේ සහ මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් එක්ව මාතර රෝහල…
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු…
කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ…
එවකට පැවති පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් 2022 වසරේ ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයට…