ශ්‍රී ලංකා

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන්.

ඔහුට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම පෙබරවාරි මස 3වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අනුරාධපුර පොලීසියට නියෝග කර ඇති බව වාර්තාවනවා.

Team CNF

Recent Posts

යෝෂිත රාජපක්ෂට එරෙහි​ව තවත් නඩුවක්!

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත…

3 hours ago

යෝෂිත රාජපක්ෂට ඇප!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද…

4 hours ago

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට !

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26)…

7 hours ago

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

7 hours ago

නව පාසල් වාරය අදින් ඇරඹේ !

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.…

7 hours ago

යෝෂිතගේ ජායාරූපය කුමක්ද? විළංගු නොදැම්මේ ඇයි? – පොලිසියෙන් පැහැදිලි කිරීමක්!

සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ…

19 hours ago