ශ්‍රී ලංකා

පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයැදුම්පත් කැඳවයි – උසස් පෙළ සමතුන්ට මෙන්න අවස්ථාව!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි.

සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ආරම්භක දිනය : 2025.01.22 / අවසන් දිනය : 2025.02.22

Ceylon News Factory

Recent Posts

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි !

2024 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන නිකුත් කර…

5 hours ago

චීන අවුරුදු උදාව පිළිගැනීම වෙනුවෙන් පැවැත්වෙන ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල (VIDEO)

මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික…

7 hours ago

මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවයක්!

මාතර මහ රෝහල, කඹුරුගමුව රෝහලේ සහ මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් එක්ව මාතර රෝහල…

10 hours ago

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අධිචෝදනා!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු…

10 hours ago

කොළඹ විශ්ව විද්‍යාල​යේ ශ්‍රී පාලි මණ්ඩපයට ක්‍රීඩා පිටියක් – කැබිනට් තීරණය මෙන්​න!

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ…

13 hours ago

ගෝල්ෆේස් අරගලයට සම්බන්ධවූ අයගේ නඩු ගැන තීරණයක්!

එවකට පැවති පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් 2022 වසරේ ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයට…

13 hours ago