අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව අද (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ චාමර සම්පත් දසනායක අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරකිනි.
අගමැති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම මිලියන 3.4සිට මිලියන 01 දක්වා අඩු කර ඇති බව ඇය එහිදී සඳහන් කළ අතර ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 71%ක වියදම් අඩු කිරීමකි.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර අගමැති වෙනුවෙන් වෙඩි නොවදින වාහන ඇතුළු විශාල වාහන සංචිතයක් තිබූ බවත් තමන් මේ වනවිට භාවිතා කරන්නේ පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් බවත් අගමැති වාහන සංචිතයේ ඇති විශාල වියදම් සහිත වාහනවලින් පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් සොයාගැනීම දුෂ්කර කාර්යයක් වූ බවද ඇය සඳහන් කරයි.
මෙහිදී වසන්ත සමරසිංහ භාවිතා කරනු ලබන වාහනය පිළිබඳව ද උණුසුම් කතාබහක් චාමර සම්පත් සහ අගමැති හරිනි අමරසූරිය අතර නිර්මාණය විය.
2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල…
2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව https://www.doenets.lk සහ www.results.exams.gov.lk…
විදේශිකයින්ට අධික මිලකට ඇල්ල ඔඩිසි ඊ දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස…
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 22)…
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය…
මෙරටේ සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.…