2024 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම (ICC Men’s ODI Team of the Year) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.
ඒ අනුව එම කණ්ඩායම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කර ඇති අතර, නායකයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකයි.
අසලංකට අමතරව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා ලෙස) හා වනිදු හසරංග ද අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත්.
එම කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ පාකිස්තානයේ සයීම් අයුබ්, ශහීන් ශාහ් අෆ්රිඩි, හැරිස් රවුෆ්, ඇෆ්ඝනිස්තානයේ රහ්මනුල්ලාහ් ගුර්බාස්, අස්මතුල්ලාහ් ඔමර්සායි, ඒ එම් ඝසන්ෆර්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශෙර්ෆේන් රදර්ෆර්ඩ් යන ක්‍රීඩකයින්.
Men’s ODI Team of the Year –
අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු…
අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව…
2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල…