දේශපාලන

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත.

කෙසේ නමුත් ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබේ.

එම අවස්ථාවේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධුරයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් අන්ත දක්ෂිණාන්තික කිතුණුවෙක් මෙන්ම ප්‍රකෝපකාරී පුද්ගලයෙකු ලෙස පැවසෙන පීටර් හෙග්සෙත් මෙම ධුරයට නිර්දේශ කිරීම පිළිබඳ ආරම්භයේ සිටම මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

පීටර් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වේ.

Ceylon News Factory

Recent Posts

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් පැටලෙයි – රැඳවියන් 4ක් රෝහලේ !

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (26) පස්වරුවේ ගැටුමක් ඇතිව තිබෙනවා. තුවාල ලැබූ රැදවියන් 4…

29 minutes ago

යෝෂිත රාජපක්‍ෂ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට!

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි…

2 hours ago

ICC වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු…

3 hours ago

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්!

වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු…

5 hours ago

ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරයා යාපනයේ දේශනයක් අතරතුර ජීවිතක්ෂයට!

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී…

8 hours ago

මින් පසු වතු දෙමළ ජනයා හඳුන්වන්නේ උඩරට දෙමළ ලෙසයි – රජය කියයි!

වතුකරයේ ජනතාව හැඳින්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්)…

8 hours ago