ශ්‍රී ලංකා

ගෝල්ෆේස් අරගලයට සම්බන්ධවූ අයගේ නඩු ගැන තීරණයක්!

එවකට පැවති පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් 2022 වසරේ ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ පවතින නඩු ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමේන්තුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

රජයේ ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, බරපතළ අපරාධමය සිදුවීම් හැර නඩු කිහිපයක් මෙලෙස ඉවත් කිරීම සඳහා සලකා බලන බවයි.

එම නඩු මීළඟට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බවත් ඔහු සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් ගැන රේගුවෙන් පැහැදිලි කිරිමක් !

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…

56 minutes ago

මන්ත්‍රී අර්ච්චුනාට ඇප !

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…

12 hours ago

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි !

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…

12 hours ago

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි !

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…

14 hours ago

මහජන පැමිණිලි ඉදිරිපත් කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් !

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ…

15 hours ago

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය.…

18 hours ago