රටඉඳි ආනයනයේදී පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර ඇත.
මුදල් අමාත්‍යංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම බදු අඩු කිරීම සිදු කර තිබේ.
මෙතෙක් රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා තිබූ 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා මෙම ගැසට් නිවේදනය අනුව පහල යයි.
මෙය මාර්තු 31 වනදා තෙක් ක්‍රියාත්මකයි.
tip-gazette-2421-03-20250127පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණ වලට එරෙහිව…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…