පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා පවසනවා.
අදාළ බහලුම් සමග තමන්ට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළා.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා.
ඔහු පැවසුවේ තමන් කිසිදු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි බවත් තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමනක් බවත්ය.
සිය අරමුණ බස්නාහිර පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයක් සිදු කිරීමට බවවැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
පසුගිය දිනක දී පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා විසින් ආනයනය කළ දෑ ඇතුලත් බාහාලුම් බවට විවිධ දේශපාලන පක්ෂ සමාජිකයින් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පුද්ගලියන් චෝදනා කිරීම් කර තිබුණා.
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ…