දේශපාලන

බස්නාහිර ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ.

Ceylon News Factory

Recent Posts

ලේක්හවුස් ආයතනයට නඩු!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන ලේක්හවුස් ආයතනයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවා. මෙම නඩුව…

1 hour ago

ජනපති යාපනයට එන වෙලාවට අර්චුනා ඇතුළු පිරිසක් යාපනය පුරා උද්ඝෝෂණ සැලසුම් කරලා !

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණ වලට එරෙහිව…

7 hours ago

මගී ගුවන් යානයක් හමු​දා හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් (VIDEO)

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…

16 hours ago

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් ගැන රේගුවෙන් පැහැදිලි කිරිමක් !

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…

17 hours ago

මන්ත්‍රී අර්ච්චුනාට ඇප !

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…

1 day ago

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි !

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…

1 day ago