කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ සිව්වන වසර දෘශ්‍ය කලාව හා සැලසුම්කරණ විද්‍යාර්ථින් සංවිධානය කරන PARADOX 2025 කලා ප්‍රදර්ශණය පෙබරවාරි 13 වැනිදා ශ්‍රිපාලි මණ්ඩපයේ නව කලාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පෙබරවාරි 13 වැනිදා සවස 4ට ආරම්භ වන PARADOX 2025 ප්‍රදර්ශණය 14 සහ15 දෙදින පුරා උදේ 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙනවා.
මෙම ප්‍රදර්ශණය විද්‍යාර්ථීන් 24 දෙනෙකු එක්ව සිදු කරනු ලබන contemporary arts ප්‍රදර්ශණයක් වන අතර කොළඹ විශ්වවිද්‍යාල මණ්ඩපාධිපති නීතීඥ ප්‍රතීභා මහනාමහේවා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක දිනය සනිටුවන්වනවා.
විවිධ මාධ්‍යයන්ගෙන් සමකාලීන කලා නිර්මාණ එකතුවකින් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ සංදර්භය තුළින් ප්රතිවිරෝධී අදහස්, සංකීර්ණ විත්තවේගයන් හෝ විකල්ප දැක්මවල් පිළිබඳව විවේචනාත්මකව සිතීමට ප්‍රක්ෂකයන්ට අවස්ථාව සැලසීම අරමුණ වනවා.
එබැවින් මෙම කලා අත්දැකීම විඳගැනීමට ප්‍රේක්ෂක ඔබට ආරධනා කරනු ලබනවා.
ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය…
හතරලියද්ද - රඔුක්කන මාර්ගයෙහි 12 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව…
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (30) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ…
වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා…
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත්…
හලාවත බංගදෙනිය, වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කොළඹ සංවිධානාත්මක අපරාධ…