හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
කුරුඳු ආශ්රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත.
ගින්නින නිවීමට ආ කීප දෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කුරුඳු ආශ්රයෙන් විවිධ තෙල් වර්ග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇත. දෙමල් සහ තෙමල් ගොඩනැගිලිවලින් සමන් විත මෙම කර්මාන්ත ශාලාවේ දෙමහල් ගොඬනැඟිල්ල මේ වන විට ගිනි ගෙන විනාශ වී ඇති අතර තෙමහල් ගොඩනැගිල්ල දෙසට ද මේ වන විට ගින්න පැතිරෙන බව ගිනින නිවන හමුදා පවසනවා.
හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටියි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…