ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත ඇති බව වාර්තා වේ.
අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
සෙංකඩගලපුර දළදා බුදු රැස්, කන්ද උඩින් හඳ පායන ලීලා, ඔන්න බබෝ ඇතින්නියා, බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද, අනෝතත්ත විල නෙළුම නෙළාලා යනාදී ඇය ගායනා කළ ගීත දිගු කලක් තිස්සේම ජනාදරයට පත් වූ ගීත වේ.
ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය.
ගුවන් ගමන් පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටියදී SpaceX Starship රොකට්ටුවක් දැවැන්ත ගිනි ජාලාවක් නිර්මාණය කරමින්…
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර ඇත. දියවඩන නිලමේ ප්‍රදීප්…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනට අද…
අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන්…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 11…