මිනුවන්ගොඩ ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරෙකුට වෙඩි තැබිමෙ සිද්ධියක් වාර්තා වේ.
මිනුවන්ගොඩ පත්තාඩුවන හන්දියේදි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දිර් කාංචන නම් ත්‍රිවිල් රථ රියදුරෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙ තුවාලකරු මේ වනවිට මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පහ රෝහල වෙත මාරකර යවා ඇත.
කෙසේ නමුත් ඔහු කෙහෙල්බද්දර පද්මේගෙ පාසල් කාලයෙ මිතුරෙක් බවද තොරතුරු වාර්තා වේ.
කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට ඊයේ (18) දැරියක්…
”සිරි දළඳා වන්දනාව” අද (19) දෙවන දිනටත් පැවැත්වීමට කටයුතු සූදානමින් ඇත. ඒ අනුව ශ්‍රී දළඳා…
මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු පොලීසිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත්…
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව…
යේමනයේ රාස් ඊසා ඉන්ධන වරායට අමෙරිකානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…