නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ෆෙරායි ලයිෂන් තිබෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැති බවයි.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැති බව තමා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද දැනුම් දුන් බව ඔහු එහිදි පවස ඇත.
රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බවට පවසන හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන බවයි.
සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත…
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…