පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා ඇත.
පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත මත්ද්‍රව්‍ය පටවා ගෙන යමින් ඇති බවට සැක කෙරෙන බවයි.
එහිදී රියදුරු සහ සහයකයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පසුව රිය සහයකයා මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වී ඇති බව රොහල් බලධාරින් පොලීසිය වෙත දන්වා ඇත.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඒ චෙස්…
කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඊයේ (11)…
බේරුවල - වලතර ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති…
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අද(12) තීරණය කර ඇති බව තම…
බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම,…
නඩු කීපයක් සඳහා අධිකරණය මගහරිමින් සිටි සේමිණී ඉද්දමල්ගොඩට අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු හතක් සඟවාගෙන සිට…