ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමග කඩාවැටී ඇති බව වාර්තා වේ.
ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතය බවයි තොරතුරු වාර්තා වන්නේ.
මුහුදු කොරල් භාවිත කර බිත්ති බැඳ තිබූ මෙම ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වී ජරාජීර්ණ වී තිබුණ ද එය මේ වනවිට විදේශිකයකු සතුව පවතින අතර කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නැත.
මෙම ගොඩනැගිල්ල සහ ඉඩම එම විදේශිකයා විසින් මීටර වසර 25කට පමණ පෙර මිල දී ගෙන ඇත.
කෙසේ නමුත් ගාලු කොටුවේ විදේශිකයන් විසින් මිල දී ගෙන එලෙස අතහැර දැමූ පැරණි නිවාස සහ ඉඩම් කිහිපයක්ම පිහිටා තිබේ.
මෙවර අයවැය මඟින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින්…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…
කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද…
විදේශ ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස්කිරීමේ සිද්ධිය…
ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත්…
වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ (5) අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු පැමිණ තිබේ. වවුනියාව…