සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා සඳහා ඉදිරියේදී බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාලරීමේන්තුවේදී පවසා පැවසීය.
ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 දෙනෙකුට මෙම මස මැද වන විට පත්වීම් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238 දෙනෙකුට, ඖෂධවේදීන් 65 දෙනෙකුට, වෘත්තීය චිකිත්සකවරුන් 43 දෙනෙකුට සහ විකිරිණ ශිල්පීන් 41 දෙනෙකුට මාතර් මැද වන විට පත්වීම් ලබා දෙන බව ඔහු පවසා සිටියේය.
එමෙන්ම හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට අප්‍රේල් මස පත්වීම් ලබා දෙන බවත්, මැයි මාසය වනවිට උපස්ථායකයින් 1,000ක් බඳවා ගැනීමට අවසර ලැබී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරකු සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළ දී අතවර…
අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත්…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත්…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව…
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට…