වැලිවේරිය පොලිස් වසමේ මිට සුලු මොහොතකට පෙර වෙඩි තැබීමක් වාර්තා වේ.
වැලිවේරිය ඇඹරලුව මාර්ගයේ අරලිය ගස් දෙක හන්දිය අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් (119) මත වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාල එම ස්ථානයට පැමිණ ඇත.
මෙම ස්ථානයේ වාහනයක වීදුරු කුඩුවී විසිරී තිබෙන බවත් මාර්ගය අසල 09mm වර්ගයේ උණ්ඩ කොපුවක් බිම වැටී හමුව ඇති බවත් වාර්තා වේ.
අවට ප්‍රදේශවාසීන් පවසන පරිදි ඔවුනට වෙඩි සද්දයක් පමණක් ඇසි ඇති අතර සිදුවීම ඇසින් දුටු කිසිදු අයෙක් තවමත් හමුව නොමැති බව සදහන් වේ.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අංක 78 දොළහගත පාර උඩුගම්පොළ ගම්පහ ලිපිනයේ පදිංචි විනෝ දිල්ෂාන් ප්‍රනාන්දු නොහොත් ජොරා නමින් හදුන්වන වයස අවුරුදු 26ක පුද්ගලයෙකි.
වෙඩිතැබීමෙන් ඉහත කී පුද්ගලයාගේ වම් අතේ වැළමිටට පහළින් හානි සිදුව ඇති අතර ඔහු මෙ වන විට ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…