මූතූර් දාහානගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර, දැරියකටද තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි සිරිදරන් රාජේස්වරී හා 74 හැවිරිදි ශක්තිවේල් රාජකුමාරි නැමැති අයවලුන් වන අතර ඔහුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. තුවාල ලැබූ දැරිය මිය ගිය කාන්තාවකගේ මිනිබිරියක බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුවන අවස්ථාවේ දැරියගේ මව නිවසේ නොසිටි අතර එම කාන්තාව විවාහයෙන් වෙන්ව මව හා මවගේ අක්කා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…