අද (17) උදෑසන ආරච්චිකට්ටුව හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔය පාලම අසලදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයකි.
බස් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විශාල ගසක හා ඒ අසල තිබූ වෙළෙඳ සැලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බස් රථයේ රියදුරු, මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා…
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව ඇත. පවුලේ…
කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය…
ඉන්දියාවේ 79 වන නිදහස් දිනයේදී, රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාකිස්තානයට…
මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට…