මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් හමුවක් අද පස්වරුවෙ සිදුවිය.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ආර් සම්බන්ධන්ගේ සහ මාවයි සේනාධිරාජාගේ අභාවය පිළිබඳව සිය ශෝකයද පළ කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුම හරහා මේ සම්බන්ධව පණිවියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ප්‍රජාවට සමානාත්මතාවය, අභිමානය සහ යුක්තිය හිමි ජීවිතයක් වෙනුවෙන් අචල කැපවීම අවධාරණය කළ බවයි.
එමෙන්ම තමාගේ සංචාරය අතරතුර දියත් කරන ලද ව්‍යාපෘතීන් සහ මුල පිරීම් රැස ඔවුන්ගේ සමාජීය, ආර්ථික සහ සංස්කෘතික ප්රජගතියට දායකත්වය ලබා දෙනු ඇති බවත් ඉන්දීය අගමැතිවරයා සිය පණිවිඩය මගින් සඳහන් කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා…
යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය දැනට හමු වී ඇති මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන්…
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (9) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.…
කපුවකු ලෙසින් නිවසට පැමිණ 14 හැවිරිදි දැරියක ගැබිණියක කිරීම හේතුවෙන් වරදකරු වූ පුද්ගලයකුට පානදුර මහාධිකරණ…
කිසිම ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් බාහිරින් රැගෙන ඒමට නිර්දේශ නොකරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ඇතුළු…