මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා.
ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරු බද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී…
ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා…
යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය දැනට හමු වී ඇති මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන්…
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (9) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.…
කපුවකු ලෙසින් නිවසට පැමිණ 14 හැවිරිදි දැරියක ගැබිණියක කිරීම හේතුවෙන් වරදකරු වූ පුද්ගලයකුට පානදුර මහාධිකරණ…