සිරි දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් අතරින් මියගිය සංඛ්‍යාව පහක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බවත් තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බවත් ය.
මිය ගිය පිරිස අතර 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 74 සහ 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු වන අතර එම මරණකරුවන් පිළියන්දල, ගලගෙදර, ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා…
මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත්…
මුලතිව් දිස්ත්‍රික්කයේ පනිකන්කුලම් ප්‍රදේශයේ පිහිටි ළිඳකින් මවකගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව ඇත. ඔවුන්…
අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර…
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී…