ශ්‍රී ලංකා

මැයි දිනය හේතුවෙන් සුරාසැල් පිලිබඳ දැනුම්දීමක්!

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසා තැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර සහිත ස්ථාන වසා තැබිය යුතු බව සඳහන් වේ.

ඒ අනුව එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දැනුම් දී ඇත.

මේ අතර සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදුකිරීම සඳහා ‘1913’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් හෝ oicoptroxin/aexcise,gov.lk විද්‍යුත් තැපෑල මගින් පැමිණිලි යොමු කරන මෙන්ද සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය පහතින්,

Sasindu Sahan Tharaka

Recent Posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අරුණ ජයසේකරගෙන් බලපෑම් එල්ල කළ හැකි බවට කතෝලික සභාවෙන් විවේචනයක්!

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…

1 day ago

මිනිස්සුන්ගෙ හොඳ සහ නරක පැත්ත ගැන ලාල්ගෙන් ප්‍රකාශයක්!

මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…

1 day ago

නව අගවිනිසුරුවරයාගෙන් රටටම පණිවිඩයක්!

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…

1 day ago

නුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් වැව් ඉවුරෙන් හමුවෙයි!

මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…

1 day ago

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධිය : වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයාගනියි!

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…

1 day ago

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමකට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්!

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…

1 day ago