සමන්ත රණසිංහ අද (9) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ඒ කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පත් විමෙන් අනතුරුවයි.
ඔහු 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කළේ ය.
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා…
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව ඇත. පවුලේ…
කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය…
ඉන්දියාවේ 79 වන නිදහස් දිනයේදී, රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාකිස්තානයට…
මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට…