පැය 24 පුරා සිදු කෙරුණු ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (30) සිට අවසන් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම පසුගිය පෙබරවාරි 18 වැනිදා සිට ක්‍රියාත්මක විය.
බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු සඳුදා (02) උදෑසන පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන අතර එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබ එදිනට නියමිත අයදුම්කරුවන්ට අමතරව හදිසි හෝ ප්රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද මේ අනුව අයදුම්පත් බාරදිය හැකිය.
මෙම කාලය තුළ සාමාන්‍ය සේවා යටතේද අයදුම්පත් බාරගැනිම සිදුකෙරෙන බවද ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි.
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…