ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඒ අනුව 2012 එක්දින වරම් ලැබූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ වසර 13 ක එක්දින ක්‍රිකට් දිවිය මේ වසරෙන් අවසන් වනු ඇත.
මැක්ස්වෙල් එක්දින තරග 149කට ක්‍රීඩා කොට ඇති අතර ලකුණු 3990ක් රැස් කරගැනීමට සමත්ව ඇත.
2022 දී ඔහු වම් පාදයේ ආබාධයකට මුහුණ දුන් අතර, පසුගිය පෙබරවාරි මාසයේ පැවති චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී තේරීම්
කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලිට පැවසුවේ 2027 එක්දින ලෝක කුසලානයට තමා පිවිසෙනු ඇතැයි තමා නොසිතූ බවයි.
කෙසේ නමුත් ඔහු තවදුරටත් විස්සයි 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බවද වාර්තා වේ.
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…