පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තබනු ඇත.
පොසොන් සතිය අද දිනෙන් ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය…
වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස්ව යමින් මහත් ආන්දෝලනයක් ඇති කළ…
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්…
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රජයට අයත් ඉඩම් අක්කර 25ක් රුපියල් 101,109ක මුදලකට විකුණා ඇති…
ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී අද (25) පෙරවරුවේ සිදු වූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති…
හිටපු අමාත්‍ය පී. දයාරත්න අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික…