ICC මැයි මසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම්ව තෝරාගෙන ඇත.
එම සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද ඉදිරිපත් කර තිබුණි.
කෙසේ නමුත් මුහම්මද් වසීම් මෙම ගෞරවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2024 අප්‍රේල් මාසයේදීත් මෙම සම්මානය දිනා ගත්තේය.
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා…
මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත්…
මුලතිව් දිස්ත්‍රික්කයේ පනිකන්කුලම් ප්‍රදේශයේ පිහිටි ළිඳකින් මවකගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව ඇත. ඔවුන්…
අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර…
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී…