ජාතික ලොතරැයි මණ්ඩලයේ Mega POWER 2210 දිනුම් වාරයේ මෙගා සුපිරි ත්‍යාගය වු රු.474,599,422.00 සුපිරි ත්‍යාගලාභියෙකු බිහි කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ.
එම ජයග්‍රාහකයා වාර්තා වන්නෙ ගොකරැල්ල ප්‍රදේශයෙනි.
එනම් හතලිස් හත් කෝටි හතලිස් පන් ලක්ෂ අනූනව දහස් හාරසිය විසිදෙකක මුදලක් එකි පුද්ගලයා දිනාගෙන ඇත. එය රුපියල් ලක්ෂ 4,746 කට ආසන්න වේ.
2210 වෙනි දිනුම් වාරයේ ඉංග්‍රීසි අකුර, සුපර් නම්බරය සහ අනිත අංක හතරම සමග සියල්ල ගැලපීමත් සමග මෙම ත්‍යාගය ජයග්‍රහණයට හිමිකම් කියා ඇත.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…