සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ
කෙසේ නමුත් මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නැති බවයි සදහන් වන්නේ.
නමුත් අද පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මන්ත්‍රීවරයා විසින් ඉරාන ඊශ්‍රායල ගැටුම හමුවේ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් ගෙන තිබු අතර එම යෝජනාව විවාදයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි හේතුවෙන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි විසින් පාර්ලිමේන්තුව හෙට පෙරවරුව දක්වා කල් තැබීමට කටයුතු කර ඇත.
හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව…
ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම…
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…