අද (24) පස්වරු 5.45 ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ…
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත්…
ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට දිනයේ පැය 10ක ජල කප්පාදුවක් කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික…
රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයින්ට අවසර ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී…