ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන් සංඛ්‍යාව 66ක් කට අධික බවයි.
යුනිසෙෆ් සංවිධානය ද පෙන්වා දෙන්නේ ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව ‘භයානක අනුපාතයකින්’ ඉහළ යන බවයි.
ගාසා තීරයට ලැබෙන කිරි, පෝෂණ අතිරේක සහ අනෙකුත් ආහාර ආධාර ඇතුළුවීම ඊශ්‍රායලය විසින් වැළැක්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරකු සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළ දී අතවර…
අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත්…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත්…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව…
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට…