ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා (27) ඇගේ නිවසේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඇය මිය යන විට 42 වියේ පසුවිය.
මුම්බායි පොලිස් වාර්තා අනුව ඇය නිවසේ දී ඇද වැටී ඇති අතර නළුවෙකු වන සැමියා ඇය රෝහල්ගත කර ඇති නමුත් රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් තිබු බව සඳහන් වේ.
කෙසේ නමුත් මියයාමට හේතුව හදිසි හෘදයාබාධයක් බව පැවසේ.
නිරහාරව සිට ඇති ඇය වයස්ගතවීම වැලැක්වීමේ එන්නතක්ද ලබාගෙන තිබු බව වෛද්‍යවරු අනාවරණය කරගෙන ඇති අතර රුධිර පීඩනයේ පහළ වැටීමක් සිදුව ඇති බවද ඔවුන් කියති.
කෙසේ වෙතත්, සිනමාපට 13ක් සහ ඉන්දීය රියැලිටි වැඩසටහන්වල පෙනී සිටි ඇයගේ වියෝව ඉන්දියානු විනෝදාස්වාද කර්මාන්තය කම්පනයට පත්කර ඇත.
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා…
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව ඇත. පවුලේ…
කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය…
ඉන්දියාවේ 79 වන නිදහස් දිනයේදී, රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාකිස්තානයට…
මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට…