කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු, රත්නපුර ප්‍රදේශයේදී එම වෑන් රථයෙන් පැන සිය දිවි රැක ගැනීමට සමත්වී ඇත.
සිසුවා පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධව වෑන් රථය සහ එමඟින් ගමන් කළ පුද්ගලයින් සොයා කහතුඩුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිද්ධිය සිදු වූයේ ඊයේ (ජූලි 16) සවස 4.00ට පමණය.
මෙම සිසුවා පිළියන්දල ජාතික පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණය වේ.
ඔහු අමතර පන්තියකට සහභාගි වීමට පාපැදියෙන් යමින් සිටියදී, කහතුඩුව සරණ තිස්ස මාවතේ සුසාන භූමිය අසළදී සුදු පැහැති කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහු පාපැදිය සහිතව පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසයි.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…
පසුගිය දා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට…