හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ඇත.
ඔහු අද (13) පෙරවරුව් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
46 හැවිරිදි ශාන්ත මුදුන්කොටුව ඊයේ (12) දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත්විය.
මෙම වෙඩිතැබීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය, මාර්ග බාධක යොදා සිදුකළ හදිසි රථවාහන පරීක්ෂා කිරීමදී තලංගම, පාලන්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත්තේය.
එහිදී වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබුණි.
තමා විපක්ෂයේ සිටියදී මඩ හෝ ගොයම් කෑ බවට වන චෝදනා ඔප්පු කළහොත් තම අමාත්‍ය ධුරයෙන්…
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බව…
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත්…
ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට දිනයේ පැය 10ක ජල කප්පාදුවක් කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික…
රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයින්ට අවසර ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…