වාහන සඳහා යොදා ඇති නීති විරෝධී එකතු කිරීම් ඉවත් කර ගැනීම සඳහා ජනවාරි 19 දක්වා සහන කාලයක් ලබා දී ඇතැයි…
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්…
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව…
ලොව දැනට ජීවත්ව සිටි වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වන ඇග්නස් කෙලෙටි (Agnes Keleti) මියගිය බව සඳහන් වෙනවා. හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා…
මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට…
මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට බන්ධනාගාර රෝහලේ සියලු පහසුකම් සහිතව රැඳී…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන "FACETS Sri Lanka - 2025" ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක…
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම ප්‍රකාශ කරනවා.ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5…
හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ…