වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසනවා. යතුරුපැදි තුනකින්…
ඌව පළාතේ අද (04) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ…
පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය…
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ…
දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබෙන බව සදහන්…
වැඩ තහනම් කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.අද (03) දිනයේදී…
නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන්…
කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.Human metapneumovirus (HMPV) ලෙස…
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පත්කිරීමට කටයුතු කර තිබෙනවා. ඇයව මෙම ධුරය සඳහා පත්කර…