නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
ඇෆ්ඝනිස්තානය සමග හෙට(25) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ ඉවත්ව ඇති…
රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය…
හැමදේටම ඇඟිලි නොගසා ඉන්නට මානව හිමිකම් කොමිසම දැනගත යුතු බව ජනාධිපතිවරයා පැවසුවේය.මානව හිමිකම් යොදා ගනිමින් පොලිසියට සහ හමුදාවට ඔවුන්ගේ රාජකාරියට…
විනය හේතු මත සියලුම ක්‍රිකට් තරග පිළිබඳ අත්හිටවූ තහනමක් පනවා ඇති ඇති චාමික කරුණාරත්නට දඬුවම් ලබා දි ඇති චෝදනා දෙක…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්රදානය කරමින් ඔහු…
ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ පවසයි.පෙරේදා සිය අය-වැය කතාව කරමින්…
චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය…
ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට…
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය…