ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. මේ සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්…
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සම්බන්ධ සැකරුවන් නඩුවෙන් නිදහස් කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් ලබා දුන් තීන්දුව සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්…
පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි…
හමුදා ඔත්තුසේවා ප්රමුඛ සන්නද්ධ හමුදා යොදාගනිමින් පොලීසියේ හා රාජ්‍ය නීති අංශයේ ද ආවරණය ඇතිව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් පසුගිය කාලයේ…
පෙබරවාරි මස 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබාදෙමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.…
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්…
77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (2) රාත්‍රියේ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්විණ. එම…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට යළි…
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.…
අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී ඊයේ (2) ප.ව. 8ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර…