එලොන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව තිබේ. අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදයේ…
ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් පත් කරන බව…
අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට…
අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද…
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ…
අද (02) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
IMF හතරවැනි ණය වාරිකයට අදාළ තුන්වැනි සමාලෝචනය අද පැවැත්වුණු අතර එහිදී ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට…
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු…
කොළඹ ආනන්ද - නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන 95 වැනි සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පෙබරවාරි මස 28 වැනිදා සහ මාර්තු…
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී තංගල්ල…