ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩු කටයුත්තකට ඊයේ (11) දිනයේ…
යාපනය, වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කළ බව කියන පහරදීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල…
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික…
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම…
තමන්ගේ කලාපට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එම…
ජාතික ජනබලවේගයේ ''පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය…
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි…
2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද…
අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය…
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවටත්, ඔවුන් තිදෙනා නිදහස් කරන ලෙසටත් දැනුම් දෙමින්…