මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර…
ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් අද (08) සිදු කළා. ඉදිරි…
කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු කර තිබුණා. ඒ සඳහා මුල්…
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන…
ලොව දැනට ජීවත්ව සිටි වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වන ඇග්නස් කෙලෙටි (Agnes Keleti) මියගිය බව සඳහන් වෙනවා. හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන "FACETS Sri Lanka - 2025" ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක…
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම ප්‍රකාශ කරනවා.ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5…
දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වීමේ පුවතක් පිළිබදව…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන්…