වෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින්…
උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී…
මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන…
සත්ත්ව හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෝග වගාවන්ට විශාල විනාශයක් සිදුව තිබෙනවා. ඒ අතරින් රිලවාගෙන් සිදුවන බෝග හානිය අති විශාලයි.…
සුරාබදු බලපත්‍ර නිකුත් කළේ රජයේ ආදායම වැඩිකර ගැනීමේ අරමුණ ඇතිව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා. හිටපු…
බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ. ඊයේ (08) රාත්‍රී…
බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන පසුගිය 07වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ කොටුව අධිකරණය…
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.…
සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු…
ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙසට දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…