අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019 ජනතිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.…
https://youtu.be/8LFYW2d8MHw?si=Ja4ePNbVJt3kWjxB
රජයේ නිල නිවාස අද (30) වන තෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු…
අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියා. එහිදී මාධ්‍ය…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, මන්ත්‍රී ධූර 15ල් සමඟ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝබර් 26 වැනිදා) අද පස්වරු 4:00ට අවසන් විය. ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු අතර…
මැක්ඩොනල්ඩ්ස් (McDonald's) කෝපරේෂන් සහ එහි ශ්‍රී ලංකා හවුල්කරු වූ ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නෛතික විසඳුමකින්…
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි…